Saturday, November 26, 2011

බීර

සයුරේ හිරු රැස්  කිමිදී යන විට
පුරවා වීදුරුවක්
එන්න
දොඩමලුවන්න
මා හා

බීර මත දිදුලන
සඳ මඩලට
හිනාවෙමු එතකොට
බැහැරව එන එකදු හඬක්
ගැනවත් නොහිතා
සුන්දර ගගනත පීරා
තරු මල් නෙලනට
මේ රෑ
නිදි මැද සිටිනා නුවරුන්
අවදි කරන්නද කෙලෙසේ

අනියත දම්
බන දෙසමින්
හිනාවෙන නමුත් කඩුපුල්
සුන්දර මේ රෑ කුමකට
හඬා වැලපෙමුද මිහිරේ

පන්සිළු  ඇවිදින්
කරනා ඇරයුම් දැකලා
ඔබත් වයනු මැන
නීරෝ සමගින් වීණා

අපේ විහිළු
කෙළි කවට සිනා
ඇස ගැටිලා
ආවොත් මරුවා වුව යයි
ආපසු හැරිලා

ගණදුරු මැදියම පොරකන
වාන් දමන සතුටේ දිය
දිය හැකි අන් අය කවුරුද
මගෙ මීවිත මිතුරේ

චංචල හදවත් දොර'රින්
නන්දන උයනට පිවිසී
ස්වර්ණ වර්ණ ලෝ
නන් විසිතුරු බව
බලා
කියා
සැනැහී............

Friday, November 25, 2011

පැතුම් තොටමුන

පැතුම් තොටමුන
අවර ගිරගින් අදුර ආවා
පවර පෙම් පනිවිඩ ගෙනාවා
අරුදතිය නැති පාලු අහසේ
තනිව සද කැලුමන් ගෙනාවා

අහිතකර දායාද වූ දුක්
සුසුම් මැද මුදු එලිය විද විද
සුවච කීකරු තාරකාවන්
සදපතිට මුදු බැලුම් හෙලුවා

රිදී රේඛා තබා ශෝකා
අහස හිටිවන කැලුම් පෑවා
අරුදතිය නැති දුකට සදපති
මහා කදු කදුලෙන් තෙමාවා

ලොවේ නන් දෙස වියෝවෙන් සිටි
පෙම්වතුන්ගේ කදුලු ධාරා
ඒ රැයේ මහ වැස්සටම වන්
ගං ඉවුරු ශෝකයෙන් හැඩුවා

එදා සිට ඒ වියෝ ගී නද
ජල තරග සේ  සයුරෙ දිලුනා
කැලබි කැලබී පපු තුරේ ගිනි
හෝ හඩින් ගල් කුලක වැදුනා

Sunday, November 20, 2011

manojprint: ස්වයන් වින්දන හොටෙල්

manojprint: ස්වයන් වින්දන හොටෙල්: පුදුම දේශයක් තියෙන්නේ එක තැනක අහිංසක හස්ති රාජයන් බිල්ලට දෙන්න , මගුල් සක්වල රබන් ගහන්න, අහිංසක සත්තු බිල්ලට දෙන ඉසව්වක ඔන්න දැන් ඉස්ප...








iriú  mq;%hdf.a  úm%fhda.  ,shuk

iskdjg weK .id we;
l;djg jeg ne| we;
wdjdkï wdmq úoshg 
b|,d hkag hd yel



idOdrK ñ,la .ek                                                                                  

,dfng fmdar ms<sn|

l,a h,a n,d l<

jerosKehs .=relu



lr.eg u,a fkdjrosk

ldIaGl kqU w;a fol

?g fydiag,a tk

isysfklska ysi msßuosk



.sh lkakfha Kh

fï lkakfha nr jqK

i;Hfha i÷kayr

ufy!IOf.ka .s,syqK



weK .eiqfõ fcaiqg

ys;lska fkdfjhs tl

jro kï l< tlu

wka;f¾ iNdm;slu



lsõj;a kug iriúh

,laIañhg ljqre;a nhh

b;ska ;kshu uu

l¿ .f,a .iño ysi



weue;s f;u w`.jk f,i

wms tlg nqÿ jk

osk <`. <`.u tk

je,släka bv fjkajk



b;ska ;d;af;a úma,jh

,emafgdma tll ñ,uh

úfoafil isg jqj

fkÜ tflka l< yelsh