Tuesday, March 20, 2012

බයිපාස්

අනේ දෙවියනි,
උරණ නොව
පුත‍්‍රයෙක් වෙමි මම ද
ඇණ ගසන ලද
මෙසයන මත
මිහිපිට දෙවියන් විසින්
ආත්මයම කේවල් කොට....
ඉතින් දෙන්නට බැරිද
බයි එකක් මට
පාස් වෙන්නට
තර`ග නොකරම
නුඹ ස්වර්ග රාජ්‍යට...
අරා දුක් ගිනි කන්ද
නගින වේදනා කැල්වරිය
මදිවට තවත්
ලක්ෂ හයක වැය
කෙලෙස දරන්නද
වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ එහිස?

උගත් පාඩමෙන් බලය බෙදන්න ආවොත් ජ.වි.පෙ?

 Not only the JVP doesn’t belive that a federal solution should be provided to the tamil people-they have become a Marxist party which doesn’t  accept  the right to self governance of that community in the country : දෙමළ ජනතාවට ෆෙඩරල් විසඳුමක් දිය යුතු යැයි  ජඃවිඃපෙ  විශ්වාස නොකරනවා පමණක් නොවෙයි-ඔවුන් රට තුළ සිටින ඒ ජනතාවට ස්වයං පාලනයට ඇති අයිතියද නොපිළිගන්නා මාක්ස්වාදී පක්‍ෂයක් වී තිබෙනවා. Federslism is not joining countries which are independent of each otherඑකිනෙකට ස්වාධීනවූ රටවල් එකතු කිරීම සන්ධීයවාදය නොවෙි. that is known as FEDERATION එය ෆෙඩේරෂනයයි. All those former countries which broke away from the former USSR, are working together still on certain issues පැවති සෝවියටි සමූහාණ්ඩුවෙන් කැඩුණු මෙම රටවල් තවමත් නිශ්චිත කරුණු මත එක්ව වැඩ කරනවා. They have a joint understand on topics such as nucler power.-න්‍යෂ්ටික බලය වැනි මතෘකා පිළිබඳ ඔවුන්ට සාමූහික අවබෝධයක් තිබෙනවා-ඒකට කියන්නේ ෆෙඩේරෂනයඃ ෆෙඩරල්වාදය නෙවෙයි. Federalism means is devolution of power-  සන්ධීයවාදයෙන් අදහස් වන්නේ බලය බෙදීමය. -  This should involve a country’s central and local government wings- එය රටක මධ්‍යම හා පළාත් ආණුඩුවෙි කොටස්වලට ඇතුළත් විය යුතුය.බලය බෙදිමට විවිධ හේතු තිබෙනවා. -There are different reasons for the devolution  of  power පළාත් ආණ්ඩුවෙි අංශයන්ට ස්වාධීනතාව සහතික කිරිම එකක. To  guarantee  the  independence  of  the  local  government  sectors  is  oneජාතිය තවත් හේතුවක්. Race is  another  topicතමන් තීරණ ගන්නේ එක්වද ස්වාධීනවද  කියා තිරණය කරන්නට සෑම ජන කොටසකටම සෑම ජාතියකටම අයිතියක් තිබෙනවා. Every  community  or  race  have  the  right  to  decide  for  themselves  whether  they  are  to  take  decisions  jointly  or  independentlyමෙය ස්වයං පාලනයයි This  is  self-governance-.