අනේ දෙවියනි,
උරණ නොව
පුත්රයෙක් වෙමි මම ද
ඇණ ගසන ලද
මෙසයන මත
මිහිපිට දෙවියන් විසින්
ආත්මයම කේවල් කොට....
ඉතින් දෙන්නට බැරිද
බයි එකක් මට
පාස් වෙන්නට
තර`ග නොකරම
නුඹ ස්වර්ග රාජ්යට...
අරා දුක් ගිනි කන්ද
නගින වේදනා කැල්වරිය
මදිවට තවත්
ලක්ෂ හයක වැය
කෙලෙස දරන්නද
වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ එහිස?
Tuesday, March 20, 2012
උගත් පාඩමෙන් බලය බෙදන්න ආවොත් ජ.වි.පෙ?
Subscribe to:
Posts (Atom)